leaf

Blogger Widgets

Sunday, March 9, 2014

දෙමළ-සිංහල ශබ්ද කෝෂය

දෙමළ-සිංහල ශබ්ද කෝෂය



01. ඔන්නු - ஒன்னு
02. රෙන්ඩු - ரெண்டு
03. මූනු - மூனு
04. නාලු - நாலு
05. අංජි - அ(0)ஜி
06. ආරු - ஆரு
07. යේලු - யெலு
08. යෙට්ටු - யெட்டு
09. ඔම්බදු - ஒம்பது
10. පත්තු - பத்து
11. පදි - பதி
02. රෙන්ඩු (රෙන්ඩු) ரெண்டு (ரெண்டு)
20. ඉරුවදු - இருவது
21. ඉරුවත්ති ඔන්නු - இருவத்தி ஒன்னு
03. මූනු - மூனு
30. මුප්පදු - முப்பது
31. මුප්පත්ති ඔන්නු - முப்பத்தி ஒன்னு
04. නාලු - நாலு
40. නාප්පදු - நாப்பது
41. නාප්පත්ති - நாப்பத்தி
05. අංජි - அ(0)ஜி
50. අම්බදු - அம்பது
51. අම්බත්ති - அம்பத்தி
06. ආරු - ஆரு
60. අරුවදු - அருவது
61. අරුවත්ති - அருவத்தி
07. යේලු - யெலு
70. යෙලුවදු - யெலுவது
71. යෙලුවත්ති - யெலுவத்தி
08. යෙට්ටු - யெட்டு
80. යෙම්බදු - யெம்பது
81. යෙම්බත්ති - யெம்பத்தி
09. ඔම්බදු - ஒம்பது
90. තොන්නූරු - தொன்னூரு
91. තොන්නූත්ති - தொன்னூத்தி
100. නූරු - நூரு
101. නූත්ති - நூத்தி
250. යෙරනූත්ති අම්බදු - யெரனூத்தி அம்பது
500. අයිනූරු - அயினூரு
750. යෙළුනූත්ති අම්‍බදු - யெலுனூத்தி அம்பது
1000. ආයිරොං - ஆஇரொ(0)
10,000. පත් ආයිරම් பத் ஆஇரம்
100,000 - ඉරුවදු ආයිරම් - இருவது ஆயிரம்
01. ඕඩුංග - දුවන්න - ஓடுங்க
අඩිංග - ගහන්න - அடிங்க
මීන් - මාළු - மீன்
පුඩිංග - අල්ලන්න - புடிங்க
ආඩුංග - නටන්න - ஆடுங்க

පූචි (පුලුඋ) - පණුවා - பூசி, புலுவு

ඔඩෙංග - කඩන්න - ஒடென்க

පායිංග - පනින්න - பாஇங்க


කුලිංග - නාන්න - குலிங்க

සාපුඩුංග/ තින්නි - කන්න - சாபுடுங்க

පුඩිංග - බොන්න - புடிங்க
පොඩෙංග - පොලන්න - பொடெங்க
යා - ඇයි - யா
බෝත - බෝතලය பொத
කොඩි - වැල - கொடி
තන්නි - වතුර - டன்னி
තේනි - පැණි - தெனி
කරුපටි - හකුරු - கருபடி
නෙර්පටි - ගිණිපෙට්ටිය - நெர்படி
මෙලගු - ගම්මිරිස් - மெலகு
මංජ - කහ - மஞ்ச
පුල්ල - ළමයා - புல்ல
අලසුංග (කළවරදු) - හෝදන්න - அலசுன்க
අලුවරදු - අඩනවා - அலுவரடு
අළුංග - අඩන්න - வ்லுங்க
සිරිපු - හිනාව - சிரிபு
සීප්පු - පනාව - சீப்பு
අරසි - හාල් - அரசி
අප්පා - තාත්තා - அப்பா
මාඋ - පිටි - மாஉ
අරසිමාඋ - හාල්පිටි - அர்சி மாஉ
කෝදමාඋ - පාන්පිටි - கொதமாஉ
තේ තූලු - තේ කොළ - தெ டூலு
නරි - නරියා - நரி
කොච්චිකා - මිරිස් - கொச்சிகா
කෙළගු - අල - கெலகு
උරුළ කෙළගු - අර්තාපල් - உருல கெலக்கு
මයිය - මයියොක්කා - ம்யிய
සේම - කිරිඅල, අලකොළ - செம
කීර - පළා - கீர
පච්ච කොච්චිකා - අමු මිරිස් - பச்ச கொச்சிகா
නීටොං - දිග - நீடொ(0)
තඩිපොං - තඩි - தடிபொ(0)
කොරඩා - අඩුව - கொரடா
සාවි - යතුර - சாவி
සාමි - දෙවියො - சாமி
සානි - ගොම - சானி
තගොරොම් - ටකරම - தகொரொம்
මරම් - ගහ - மரம்
තේංගා - පොල් - தெ(0)கா
තේංගන - පොල්තෙල් - தெ(0)கன
ඔරලු (උරල්) - වංගෙඩිය - ஒரலு; (உரல்)
නෙර්පු - ගින්දර - நெர்பு
වෙත්තල - බුලත් - வெத்தல
පඩොං - චිත්‍රපටිය - படொ(0)
පාකරදු - බලනවා - பாகரது
නාලෙකි - හෙට - நாலெகி
ඉන්නෙකි - අද - இன்னெகி
නේතු - ඊයෙ - நெது
මුන්දා නේතු - පෙරේදා - முந்தா நெது
නාලන්නෙකි - අනිද්දා - நாலன்னெகி
පෝන මාසම් - ගිය මාසෙ - பொன மசம்
ඉන්ද මාසම් - මේ මාසෙ - இந்த மாசம்
වාර මාසම් - ලබන මාසෙ - வார மாசம்
සුට්ටි - දගයි - சுட்டி
සරියාන - හරීම - சரியான
තංගොම් - රත්තරං - த0கொம்
උලගම් - ලෝකෙ - உலகம்
කදෙක කුඩාදු -  කතා කරන්න හොද නෑ...கதெக குடாது
කදෙකරදු - කතා කරනවා - கதெகரது
කදෙපොමා - කතා කරමුද? - கதெபொமா
කදෙකිටොං - කතා කළා! - கதெகிடொ(0)
ආස්පතිරි - ඉස්පිරිතාලෙ - ஆச்பதிரி
නිප්පාටුනෙං - නැවැත්තුවා - நிப்பாடுனெ(0)
පොරියා - යනවද? - பொரியா
පෝරෙං - යනවා - பொரெ(0)
කොට්ටායම් - ඈණුම - கொட்டாயம்
කට්ටායමා - කොහොමහරි - கட்டாயமா
‍මුඩිංචා - ඉවරද - முடி(0)சா
පුලිචි - නානවා - புலிசி
පුලි - නාපං - புலி
එච්චි - කෙළ - எச்சி
තුප්පු - ගහපන් - துப்பு
ආකරදු - උයනවා - ஆகரது
කට්ටිටෙං - බැන්දා - கட்டிடெ(0)
ඒළි - වැට - எலி
වෙරව් - දර - வெரவு
කූපුඩු - අඩගහපං - கூபுடு
සත්තොම් කේකිදි - සද්දයක් ඇහෙනවා - சத்தொம் கெகிதி
වන්දිකි පොයිටදි - ඇවිත් ගියා - வந்திகி பொஇடதி
පොයිටි වන්දේන් - ගිහින් ආව - பொஇடி வந்தென்
එළිදරදු (යෙලිදරදු) - ලියනවා - எலிதரது; (யெலிதரது)
යෙලිදි මුඩිංචි - ලියල ඉවරයි - யெலிதி முடி(0)சி
සොල්ලි කුඩුතදු - කියල දුන්නා - சொல்லி குடுதது
යෙලිද තෙරියාදු - ලියන්න දන්නෑ - யெலித தெரியாது
පේස යේලුං - කතා කරන්න පුළුවං - யெலித யெலு(0)
යෙනකු කෝවොම් වරදු - මට තරහ යනවා - யெனகு கொவொம் வ்ர்து
වායුපොත්තු - කටවහපං - வாயுபொத்து
කාමිකරදු - පෙන්නනවා - காமிகரது
තමිල් - දෙමළ - தமில்
ඉලංගෙයි - ලංකාවෙ - இல(0)கெயி
පොයිටාංග - ගියා - பொஇடா(0)க
පොනාංග (පොයිටදි) - ගියා - பொனா(0)க; (பொஇடதி)
එඩි - ගනින් - எடி
ටෝකු - තුවක්කුව - டொகு
අවලඋතාං - එච්චර තමයි - அவல-உதா(0)
‍කොන්ඩුවා - ගේන්න - கொண்டுவா
සූඩු - රස්නෙ - சூடு
පල්ලු - දත් - பல்லு
වයිරු - බඩ - வயிரு

වලිකිදි - රිදෙනවා - வலிகிதி
සම්සාරම් - පවුල - சம்சாரம்
වාදි - වමනෙ - வாதி
එඩිකරදු (පෝඩරදු) - දානවා - எடிகரது; (பொடரது)
සින්න කොලුද - චූටිම ළමයා - சின்ன கொலுத
කුඩුතෙං - දුන්නා - குடுதெ(0)
කුඩුපොං - දෙමු - குடுபொ(0)
කුඩුපොමා - දෙමුද? குடுபொமா
කුඩුතාචි - දුන්නා - குடுதாசி
වෙලදිරිචි - තේරුණා - வெலதிரிசி
වෙලගිරිචා - තේරුණාද? - வெலகிரிசா
මූපු - නහය - மூபு
මූ පුත්ති - නහයට දාන කරාබුව - மூ புத்தி
තලවානි - කොට්ටය - டலவனி
පෝති ගරදු - පොරවනවා - பொதிகரது
කස්ටම් - කරදරයි - கச்டம்
සරියාන - හරීම - சரியான
ආඩරදු - නටනවා - ஆடரது
කූ පුඩුදු - අඩගහනවා - கூ - புடுது
කූ පුට්ටේන් - අඩගැහුවා - கூ புட்டென்
විල්ල - කරල් (පෙති) - வில்ல
මරදු - බෙහෙත් - மர்து
සඩපටි - කොණ්ඩපටිය - சடபட்டி
ඉරුමල් - කැස්ස - இருமல்
එරචි - මස් - எரிசி
ඉඩි ආප්පොං (පුට්ටු) - ඉදි ආප්ප - இடி ஆப்பொ(0)
දෝස - තෝස - தொச
පූසිරිකා - පුහුල් - பூசிரிக
රෙට්ටු තුනී - ඉටිරෙද්ද - ரெட்டு துனீ
පලය පලසු - පරණ - பலய பலசு
වලකරදු - හදනවා - வலகரது
කාලං - හතු - கால(0)
ඌතු - උල්පත - ஊது
මාණි කල්ලු - මැණික් - மானி கல்லு
සාමං - බඩු - சாம(0)
මට්ටුංතානෛ - විතරයි - மட்டு(0)தானெயி
නායිකානොං - නෑ - நாஇ-கானொ(0)
මට්ටුමා - විතරද? - மட்டுமா
කුඩ - එක්ක - குட
එංග කුඩ නල්ලම් - අපිත් එක්ක හොදයි - எ(0)க குட நல்லம்
ඌසි - ඉදිකටුව - ஊசி
වයිතාල පෝචි - බඩගියා - வைதால பொசி
කොඩොං - කළය - கொடெ(0)
අංගපෝරදු - අරෙහෙ යනවා - அ(0)க பொரது
එංගපෝරදු - කොහෙද යන්නෙ? - எ(0)க பொரது
පෝරෙං - ගියා - பொரெ(0)
සුරුපාබු - කුණකටුවා - சுருபாபு
කොලුදු - දළු - கொலுத
පාටිචිටි ඉරිකි - බලාගෙන ඉන්නවා - பாடிசிடி இரிகி
සාරායම් - අරක්කු - சாராயம்
සාප්පරෙයි - මළ බෙරය - சாப்பரெயி
සීප්පු - පනාව - சீப்பு
වාලසීප්පු - කෙහෙල් ඇවරිය - வால சீப்பு
වාලතාරු - කෙහෙල් කැන - வாலதாரு
වන්ඩි - බඹරා - வண்டி
වනක්කම් - ආයුබෝවන් - வனக்கம்
පූසිලිකා - පුහුල් - பூசிலிகா
පූසරදු - ගානවා - பூசரது
කොන්ඩු පෝරාංග - අරගෙන යනවා - கொண்டு பொர(0)க
තූගිටි පොයිටාංග - උස්සගෙන ගියා - தூகிடி பொஇடா
සොල්ලිටි පොයිටාංග - කියල ගියා - சொல்லிடி பொஇடா(0)க
සරියාන - හරි - சரியான
සරියාන නීටොං - හරී දිගයි - சரியான நீடொ(0)
මිනි - මිනි - දිලිසෙනවා - மினி-மினி
පෝයෙල - දුම්කොළ - பொயெல
සුන්නාම්බු - හුණු - சுன்நாம்பு
අයිස් කාරෙං - අයිස් කාරයා - அயிச் காரெ(0)
කාරෙං - කාරයා - 
காரெ(0)
ඉරිකා - තියෙනවද? - இரிகா
ඉල්ලියා - නැද්ද? - இல்லியா
ඉරිකි - තියෙනවා - இரிகி
ඉරිදිචි - තිබුණා - இரிதிசி
නෙලා (නිළා) - චන්ද්‍රයා/ හද - நெலா (நிலா)
අනිනෙළා - පුන්සද - அனினெலா
ඊකුමාරු - ඉරටු - ஈ-குமாரு
සීතාකායි - අනෝදා - சீதாகாயி
තේ තන්නි කොංඤො කුඩුංග - තේ වතුර ටිකක් දෙන්න - தெ டன்னி கொச்சொ(0)
ඕල - පොල්කොළ - ஒல
අනිල් - ලේනා - அனில்
අණු - පරමාණුව - அனு
මන්නු සරුවල් - නායයාම - மனு சருவல்
සාබල් - අළු - சாபல்
කසටු - තිත්ත - கசடு
තොංගල් ඉරිදි - කොණක ඉදල - தொ(0)கல் இரிதி
කාලඉල (කාලමර) - උදේ - கால இல
පගල් - දවල් - பகல்
අන්දිකි - හවස - அந்திகி
ඉරව් (රව්) - රෑ - இரவு (ரவு)
කරටං - කටුස්සා - கரட(0)
කරුපු කරටං - කළු - கருபு கரட(0)
ඔලදු - දළු - ஒலது
මාඋකල්ලු - කුඩුගල් - மாவு கல்லு
කාබු - නැටි - காபு
සරියාන - හරියට - சரியான
උටු - ගේ - உடு
වාලු - නැට්ට - வாலு
පාසි - දියසෙවෙල් - பாசி
පුත්තු - හුඹහ - புட்து
මන්නු - මැටි (පස්) - மன்னு
වෙල්ල මන්නු - කිරිමැටි - வெல்ல மன்னு
සෙවුරු - බිත්තිය - செவுரு
ඔලක - මෝල්ගහ - ஒலக
ඔරලු (උරල්) - වංගෙඩිය - ஒரலு (உரல்)
මන්දිරිචි - මතුරනවා - மந்திரிசி
තෝලු - හම - தொலு
මුට්ටිකාලු - වැලමිට - முட்டி - காலு
මොලොඋකාලු - දණිස්ස - மொலொவுகாலு
කලතු - බෙල්ල - கலது
තලවළි - ඔළුව කකියනවා - தலவலி
ඉරුමල් - කැස්ස - இருமல்
කාච - උණ - காச
සලි - සෙම - சலி
නෙන්ජි - පපුව - நெஞ்சி
වලි - කැක්කුං - வலி
ඉඩිපු - ඉණ, තුණටිය - இடிபு
කෝප්පෙං - කෝප්පය - கொப்பெ(0)
මුරුගන් (සාමි) - දෙයියො - முருகன்; (சாமி)
මුන්නුකු - ඉස්සරහ - முன்னகு
පින්නිකු - පිළිකන්න - பின்னிகு
මරිය පූඩු - හිරගේ - மரிய பூடு
කට්ටි - ඇගේ එන ගෙඩි - கட்டி
අව - අරකි - அவ
අවෙං - අරූ - அவெ(0)
ඕඩ පෝඩරදු - ඡන්දෙ දානවා - ஒடபொடரது
අන්දෙකි පෝවනු - හවසට යන්න ඕනි - அந்தெகி பொவனு
නී යාරු - උඹ කවුද? - நீ யாரு
යාරු - කවුද? - யாரு
නී - උඹ - நீ
තොපුළු - බුරිය - தொபுல
පුල්ල - ළමයා - புல்ல
විරියන් පාබු - පොළගා - விரியன் பாபு
පනි - පිනි - பனி
කොට්ටරදු - හැළෙනවා - கொட்டரது
අඩෙචාචා - වැහුවද? - அடெசாசா?
කරෙයං - වේයා - கரெய(0)
වංදදු - ආව - வ(0)தது
කෙළගු - අල - கெலகு
අඩෙචි - වහල - அடெவி
අඩෙචා - වහලද? - அடெவா
සිංගල වණ්ඩු - කැරපොත්තා - சி(0)கல வண்டு
තොරදු ඉරිකි - ඇරල - தொரது இல்ல
පට්ටම් - සරුංගලය - பட்டம்
සුත්ති - කැරකෙනවා - சுத்தி
පින්නිකු - පිටිපස්සෙ - பின்னிகு
යෙළ - කොළේ - யெல
වාතියාර් - ගුරුවරයා - வாதியார்
සින්න කන්ණු - පුංචි පැළ - சின்ன கன்னு
කණ්නු - ඇස් - கன்னு
කණ්නු රෙන්ඩු - ඇස් දෙක - கன்னு ரெண்டு
පසුමාඩු (මාඩු කුට්ටි) - හරක් පැටියා - பசுமாடு  (மாடு குட்டி)
පාටු - සින්දු - பாடு
සොල්ලරදු (පාටුපඩිකරදු) - කියනවා - சொல்லரது (பாடுபடிகரது)
අදි - අර - அதி
ඉවෙං - මූ - இவெ(0)
මූල ඉල්ල -  මොළේ නෑ - மூல இல்ல
පේසරදු - කතා කරනවා - பெசரது
ඌතපේචි - කුණුහරුප - ஊதபெசி
පේස වේනා - කතා කරන්න එපා - பெச வெனா
භයදිරිචි - භය වුණා - பயடிரிசி
කෙට්ට පලකම් - නරක පුරුදු -கெட்ட பலகம்
පොයි - බොරු - பொயி
සට්ටම් - නීතිය - சட்டம்
මුයල් - මුවා - முயல்
කෝවොං වරදු - තරහ යනවා - கொவொ(0) வரது
කෝවම් - තරහ - கொவம்
තුම්බු කට්ට - කොස්ස - தும்பு கட்ட
වෙඉල් - අව්ව - வெஇல்
සරියාන - හරිම - சரியான
ඔඩෙකවේනා - කඩන්න එපා - ஒடெக வெனா
පේසරදු - කතා කරනවා - பெசரது
පුල්ල අලුවරදු - ළමයා අඩනවා - புல்ல அலவரது
කදොඋ - දොර - கதொவு
සාතරදු - වහනවා - சாதரது
කොණ්ඩ මුඩි - කොණ්ඩ බෝලය - கொண்ட முடி
ඌදු තට්ට - බට කුඹල - ஊது - தட்ட
මාඩු - හරකා - மாடு
ආඩු - එළුවා - எலுவா
කුට්ටි - පැටියා (සිව්පාවුන්) - குட்டி
කුංජි - පැටියා (කුරුල්ලන්) - குஞ்சி
පේයි කුට්ටි - යක් පැටියා - பெயி குட்டி
සාව කෝළි - කුකුළා (අඩලන කුකුළා) - சாவ கொலி
නෙදුවා (මොල්ල) - හෙමින් - நெதுவா; (மொல்ல)
සොල්ලු - කියන්න - சொல்லு
නෙලුවා සොල්ලු - හෙමින් කියන්න - நெலுவா சொல்லு
බෙලමා - හයියෙන් - மெலமா
සල්ලි තාරෛ - සල්ලි දෙන්නම් - சல்லி தாரெ(0)
තල සීවරදු - ඔළුව පීරනවා - தல சீவரது
පුල්ල මඩුවොං - පුල්ලමඩුව (ක්රෙච් එක) புல்ல மடுவொ(0)
වේලි - වැට - வெலி
අඩිකරදු - වැට ගහනවා - அடிகரது
එත්තන මනි - කීයද වෙලාව - எத்தன ம்னி
වෙලිනාටු - පිටරට - வெலினாடு
ඒරපෙළන් - ගුවන් යානය - எரபெலன்
මුන්දිරිපලම් - මිදි - முண்டிரிபலம்
මුඩිවෙට්ටරදු - කොණ්ඩෙ කපනවා - முடி வெட்டரது
ඌදු සත්තොං - හූ කියනවා - ஊது-சத்தொ(0)
නීර්ආන - හිපොපොටේමස් - நீர் ஆன
කුඩුකරදු - දෙනවා - குடுகரது
වෙට්ති - දිනුම - வெட்தி
වෙට්ටි එඩිකරදු - කපල ගන්නවා - வெட்டி எடிகரது
වාංගරදු (එඩිකරදු) - ගන්නවා - வாக(0)கரது
නළා සත්තොං - නළා හඩ - நலா சத்தொ(0)
සත්තොං - හඩ -சத்தொ(0)
උසුරුපොයිරිචි - පණගියා - உசுரு-பொஇரிசி
ඔරොං කෝඩරදු - පෝර දානවා - ஒரொ(0) கொடரது
ඔරොං - පෝර - ஒரொ(0) 
කෝඩරදු - දානවා - கொடரது
පේසරදු - කතා කරනවා - பெசரது
වෙලගුදා - තේරෙනවද? - வெலகுதா
උයිරු-ඉරිකි - පණ තියෙනවා - உயிரி-இரிகி
උයිරු-ඉල්ල - පණ නෑ - உயிரி- இல்ல
සෝදන - විභාගෙ - சொதன
වාසම් පාකරදු - සුවද බලනවා - வாசம் பாகரது
සොල්ලිටෙං - කිව්වා - சொல்லிடெ(0)
මරු වාදියා - හොද හිතින් - மரு வாதியா
වයි - තියන්න - வயி
මරු වාදියා සොල්ලිටෙං - හොද හිතින් කිව්වා - மரு வாதியா சொல்லிடெ(0)
නොරෙගිරිචි - තැලුණා - நொரெகிரிசி
වෙළග මාටොං - තේරෙන්නෙ නෑ - வெலக மாடொ(0)
කායි කාචිරිචි - ගෙඩි හැදුණා - காயி காசிரிசி
කායි කාය කළ - ගෙඩි හැදුණෙ නෑ - காயி காய கல
ඉංද පයනොං කායි ඉල්ල - මේ පාර ගෙඩි නෑ - இத பயனொ(0) காயி இல்ல
පෝන පයනොං කායි ඉරිංචි - ගිය පාර ගෙඩි තිබුණා - பொன பயனொ(0​) காயி இரி(0)சி
සාබ කලර් - අළු පාට - சாபர் க்லர்
යාරුමේ - කවුරුවත් - யாருமெ
විරිපොමේ ඉල්ල - කැමතිම නෑ - விரிபொமெ இல்ல
ඔනකු - උඹට - ஒனகு
කාස රෝග - ක්ෂය රෝගය - காச ரொக
තිම්බියා - කනවද? - டிம்பியா?
‍කසායම් - කසාය - கசாயம்
යෙන්නාතිකි - මොකටද? - யென்னாதிகி?
මරදු - බෙහෙත් - மரது
එඩි - ගණිං - எடி
පඩික වේ මාටදු - ඉගෙන ගන්නේම නෑ - படிக வெ மாடது
ඉවෙං පඩික වේ මාටං - මූ ඉගෙන ගන්නෙම නෑ - இவெ(0) படிக வெ மாட(0)
කොණ්ඩුවා - අරං වරෙං - கொண்டுவா
වාංග - අරං එන්න - வா(0)க
කොන්ඩු පෝ - අරං පළයං - கொண்டு பொ
කොන්ඩු වයි - ගෙනත් තියපං - கொண்டு வயி
කොන්ඩු විච්චිටෙං - ගෙනත් තිබ්බා - கொண்டு விச்சிடெ(0)
වාගි තින්නි - අරං කාපං - வாகி டின்னி
තින්නිංග - කන්න - தின்னி(0)க
සුට්ටුංග - පුච්චන්න - சுட்டு(0)க
සූඩු - රස්නෙයි - சூடு
සරියාන - හරියට - சரியான
වායිල වච්ච යේලාදු - කටේ තියන්න බෑ - வாயில வச்சு யெலாது
නගර් - නගරය - நகர்
තේරීල - කන්දෙ - தெரீல
කඩල් - මුහුද - கடல்
සෝදිචි - හොයල බලනවා - சொதிசி
කානොං - නෑ - கானொ(0)
විසාරචි පාකනුං - හොයල බලන්න - விசாரசி பாகனு(0)
පඩී - කියපං - படீ
පිච්ච කාරෙං - හිගන්නා - பிச்ச காரெ(0)
උළිදිරිචි (විලිදිරිචි) - වැටුණා - உலிதிரிசி; (விலிடிரிசி)
විලිගල (උලුවල) - වැටුන්නෑ விலிகல; (உலுவல)
සුරුකා තින්ඩු - ඉක්මනට හැදිගාපන් - சுருகா திண்டு
පොංගරදු - උතුරනවා - பொ(0)கரது
ඉඩිචි - කොටල -இடிசி
පත්තාදු - මදි - பத்தாதா
පාකරදු - බලනවා - பாகரது
එන්නි පාකරදු - ගැනල බලනවා - என்னி-பாகரது
සොල්ලි පාකරදු - කියල බලනවා - சொல்லி பாகரது
යෙලිදි පාකරදු - ලියල බලනවා - யெலிதி பாகரது
‍තේඩි පාකරදු - හොයල බලනවා - தெடி பாகரது
පත්තු වච්චි - පත්තු කරනවා - பத்து-வச்சி
අර - අඹරන්න - அர
පත්තාදා - මදිද? - பத்தாதா
පුලිජි - මිරිකනවා - புலிஜி
පෝදමා - ඇතිද? பொதமா
පෝදම් - ඇති! - பொதம்
නෙනචි - හිතනවා - நெனவி
පාරුංග - බලන්න - பாரு(0)க
පාරු - බලපං - பாரு(0)
මෝදු - ඉඹල - மொது
මන්දිරිචි - මතුරනවා - மண்டிரிசி
තේජිරිචි - ගෙවුණා - தெஜிரிசி
පොරාමා - ඉරිසියාව - பொராமா
තඩිකි කුඩුකරදු - උගන්වනවා - தடிகி குடுகரது
පඩිකරදු - ඉගෙන ගන්නවා - படிகரது
රුසි - රසයි - ருசி
නල්ල - හරි - நல்ல
කුඩිචි පාරුංග - බීල බලන්න - குடிசி-பாரு(0)க
ඉනිපු - පැණි රහ - இனிபு
ඌපු - හැට්ට කටුව - ஊபு
නේරා කට්ටුංග - කෙළින් බදින්න - நெர-க்ட்டு(0)க
සට්ටි - ඇතිලිය - ச்ட்டி
අඩීල - යට - அடீல
එලුතු - අත් අකුරු - எலுது
ගුණ්ඩු (පන්දු) - බෝලෙ - குண்டு; (பந்து)
ආඩරදු - පදිනවා - ஆடரது
මොට්ට කත්ති - කැපෙන්නැති පිහිය - மொட்ட கத்தி
පාළු වෙට්ටරදු - කිරි කපනවා - பாலு வெட்டரது
ආකරදු (සමෙකරදු) - උයනවා - ஆகரது; (சமெகரது)
මුඩිංචි - ඉවරයි - முடி(0)சி
කරුවපුල්ල - කරපිංචා - கருவபுல்ல
කණ්ණුළ කාට යේලාදු - ඇස් දෙකට පේන්න බෑ - கன்னுல காட யெலாது
වාදු - අත්ත - வாது
පේසයේලාදු - කතා කරන්න බෑ - பெச-யெலாது
පේසරදු - කතා කරනවා - பெசரது
මංජ පාළු - කහ කිරි - ம(0)ஜ பாலு
තෙරියාදු - දන්නෑ - தெரியாது
යෙනකු - මං - யெனகு
ඌරුල - ගමේ - ஊருல
කාඉ - ගෙඩි - காயி
කාටු - කැළේ - காடு
උල්ලුකු - ඇතුළ - உல்லுகு
මූලඉල - මුල්ලෙ - மூல-இல
නක්ති - ලෙවකාල - நக்கி
නොරෙචි - නළල - நொரெசி
ඔට්ටරදු - අලවනවා - ஒட்டரது
මුඩිංචි - ඉවරයි - முடி(0)சி
වෙරස - ඉක්මනට - வெரச
වා - වරෙං - வா
මොල්ල - හෙමින් - மொல்ல
නඩ - ඇවිදින්න - நட
සවුදි - මඩ - சவுதி
සල්ලඩ - පෙනේරෙ - சல்லட
මනල් - වැලි - மனல்
ආඩරදු - පදිනවා - ஆடரது
පුඩුංගරදු - කඩනවා - புடு(0)கரது
තේයල - තේ - தெயல
කරුඹු - උක්ගස් - கருபு
කෙලවෙං - නාකියා - கெலவெ(0)
වේනා - එපා - வெனா
ඔට්ටගන් - ඔටුවා - ஒட்டகன்
තී - ගින්දර - தீ
පාස්පෙයරු - මුං ඇට - பாச்-பெயரு
මාසි - උම්බලකඩ - மாசி
සින්න දොර - පුංචි මහත්තයා - சின்ன தொர
පෙරිය දොර - ලොකු මහත්තයා - பெரிய தொர
තෝටම් - වත්ත - தொடம்
මොරෙචි - ඔරවල - மொரெசி
එට්ටි - ඉස්සිලා - எட்டி
සුම්මා - නිකං - சும்மா
අඩන්න - අලුංග - அலு(0)க
දුවන්න - ඕඩුංග - ஒடு(0)க
කන්න - සාපුඩුංග (තින්නි) - சாபுடு(0)க
මොරෙකරදු - ඔරවනවා - மொரெகரது
වච්චෙං - තිබ්බා - வச்சென்
අංගන - අතන - அ(0)கன
ඉංගන - මෙතන - இ(0)கன
නොරෙජි - මිරිකල - நொரெகி
ඔඩෙජිපාකරදු - කඩල බලනවා - ஒடெசிபாகரது
වරදු - එනවා - வரது
මල -වැස්ස - மல
කොඩි කයිරු - පිළි වැල - கொடி கயிரு
කොට්ට - ඇට - கொட்ட
පෙළා - කොස් - பெலா
මාංගා - අඹ - மா(0)கா
සොල්ලිවේලඉල්ල - කියල වැඩක් නෑ - சொல்லிவெலைல்ல
අන්දපත්ති - එ් ගැන - அந்தபத்தி
එඩිකරදු - ගන්නවා - எடிகரது
සන්ද - පොළ - சந்த
මරිය පූඩු - හිර කූඩුව - மரிய-பூடு
විලිගල/ උලුවල - වැටුන් නෑ - விலிகல/ (உலுவல)
නෝඩි පාකරදු - හාරල බලනවා - நொடி-பாகரது
පායරදු - පනිනවා - பாயரது
කූටරදු - අතුගානවා - கூடரது
අලසරදු - හෝදනවා - அலசரது
තුනි අලසරදු - රෙදි හෝදනවා - த்னி அலசரது
පූසරදු - ගානවා - பூசரது
තේකරදු - අතුල්ලනවා - தெகரது
ආමෛ - ඉබ්බා - ஆமெஇ
ඕඩු - උළු - உலு
පෝඩරදු - දානවා - பொடரது
කෝවම් - තරහ - கொவம்
තරහ වෙන්න එපා - කෝවිච්ච වේනා - கொவிச்ச-வெனா 
ඌංජල් - උංචිල්ලාව - ஊ(0)ஜல்
කායි - ගෙඩිය - காயி
පොලකරදු - පලනවා - பொலகரது
ඌලඋඩුදු - උඩ බුරනවා - ஊல-உடுது
කොලෙකරදු - බුරනවා - கொலெகரது
කොලෙකාරන් - මිනී මරුවා - கொலெகாரன்
වලකු - නඩුව - வலகு
පෝටදු - දැම්මා - பொடது
සුතතරදු - කැරකෙනවා - சுத்தரது
යෙංග - කොහෙද - யெ(0)க
පෝන - ගියේ - பொன
වංදදු - ආව - வ(0)தது
කුම්මුඩරදු - වදිනවා - கும்முடரது
පොග - දුම - பொக
පූ-තිලිචි - මල පිපුණා - பூ-திலிசி
වාඩිරිචි - පරවුණා - வா-டிரிசி
කොන්ඩු වන්දේන් - ගේනවා - கொண்டு-வந்தென்
ඉන්දමාරි - මේ වගේ - இந்த-மாரி
අන්ද මරි - අර වගේ - அந்த-மாரி
ඉන්ද - මේ - இந்த
නේරම් පාකරදු - වෙලාව බලනවා - நெரம்-பாகரது
කෙට්ට - නරක - கெட்ட
නල්ල නේරම් - හොද වෙලාව - நல்ல நெரம்
එනකු - මට - ட்னகு
වෙත්ති - දිනුම - வெத்தி
ආබර් - මිටිය - ஆபர்
තාලි පෝඩදු - තැල්ල දානවා - தாலி பொடது
සොල්ලිටිපොයිරිචි - කියල ගියා - சொல்லிடி-பொஇரிசி
මයකම් - ක්ලාන්තය - மயகம்
පේනු - උකුණා - பெனு
ආරු - ගග - ஆரு
පනියාරම් - කැවුම - பனியாரம்
පාලුසෝරු - කිරිබත් - பாலுசொரு
කරි - මාළුව - கரி
ඊරි - ලේඩි - ஈரி
නල්ල පොඩියෙං - හොද ළමයා - நல்ல பொடியெ(0)
රාංගි - දග - ரா(0)க்கி
සාව වීඩු - මළ ගේ - சாவ வீடு
සාව - කුකුළා - சாவ
සෙත්තිරිචි ,(සෙත්තුපොයිරිචි) - මැරුණා - செத்திரிசி
කලියානම් - මගුල - கலியானம் 
කලියාන වීඩු - මගුල් ගෙදර - கலியான வீடு
ඕඩි පොයිරිචි - පැනල ගියා - ஊடி பொஇரிசி
තෙරියාම පොයිරිචි - හොරෙං ගියා - தெரியாம பொஇரிசி
පෙරදනාල් - උපන් දිනය - பெரதனால்
අඩයාල අට්ට - ජාතික හැදුණුම් පත - அடயால அட்ட
අට්ට, (අට්ටෛ) - කූඩැල්ලො - அட்ட
කන්ජි - කැද - கங்கி
කුංජි - පැටව් - குஞ்சி
කානාම-පොයිරිචි - නැති වුණා - கானாம பொஇரிசி
කානොං - නෑ - கானொ(0)
පෙරද නාල් - උපන් දිනය - பெரதனால்
කරුං කල්ලු - කළු ගල් - க்ரு(0) கல்லு
අන්නා -අයියා - அன்னா
සෙංග කල්ලු - ගඩොල් - சென்க கல்லு
තංගච්චි - නංගි - த(0)கச்சி
කල්ලු - ගල් - க்ல்லு
ආබල - මිනිහා - ஆபல
පොංබල - ගෑණි - பொ(0) பல
මාමි - නැන්දා - மாமி
කරුපු - කළු - கருபு
සොල්ලාම පොයිරිචි - කියන්නැතුව ගියා - சொல்லாம பொஇரிசி
මගන් - පුතා - மகன்
මගල් - දුව - மகல்
පෙරියප්ප - ලොකු තාත්තා - பெரியப்பா
පෙරිය-අම්ම - ලොකු අම්මා - லொகு அம்மா
සිත්තප්පා - බාප්පා - சித்த்ப்பா
සිත්තම්මා - පුංචි අම්මා - சித்தம்மா
පාටි - ආච්චි - பாடி
තාතා - ආතා - தாதா
පෙරුසු, (පෙරිය) - ලොකු - பெரிய
සාව - මරණය - சாவ
පූකල - පිපුන්නෑ - பூகல
ඔලගමේ සුත්ති - ගම වටේ ඇවිදල - ஒலகமெ சுத்தி
පිච්ච-කාරෛ - හිගන්නා - பிச்ச
උලිදිරිචි, (විලිදිරිචි) - වැටුණා - உலிதிரிசி
කලියානං කට්ටරදු - කසාද බදිනවා - கலியான(0) க்ட்டரது
පුදු - අළුත් - புது
පුදු කාර් - අළුත් කාර් එක - புது கார்
පුදු කාටු - අළුත් කෑල්ල - புது காடு
සෙම්බු කුට්ටි - තලගොයා - செம்பு குட்டி
වෙල්ල පුල්ල - සුදු ළමයා - வெல்ல புல்ல
වෙල්ල තම්බි - සුදු මල්ලි - வெல்ல தம்பி
වෙල්ලයා - සුදා - வெல்லயா
කරුපු සට්ට - කළු ඇදුම - கருபு சட்ட
කරුපු කොඩ - කළු කුඩේ - கருபு கொட
බොම්ම - බෝනික්කා - பொம்ம
පාලු - කිරි - பாலு
තූලු, (තූඉ) - කුඩු - தூலு
සිමිදි - සිමෙන්ති - சிமிதி
වාසම් - සුවද - வாசம்
පාපාති - සමනළයා - பாபாதி
පෝඩරදු - දානවා - பொடரது
කයිකට්ටරදු - අත්පුඩිගහනවා - கயிகட்டரது
කාතු - හුළං - காது
අඩිකරදු - ගහනවා - அடிகரது
සාජිරිචි - පාත් වෙනවා - சாஜிரிசி
මෝදු පාරු - ඉඹල බලන්න - மொதுபாரு
නක්කි - ලෙවකාල බලන්න - நலக்கி
වෙළ - කීයද? - வெல
එන්නා - මොකද? - எனனா
කේලුංග - අහන්න - கெலு(0)க
පින්පෝදල් - පස්සෙන් යෑම - பின்பொத்ல்
පී - අසූචි, මළ - பீ
නෙර්පටි - ගිණිපෙට්ටිය - நெர்படி
කුදිරෛ - අශ්වයා - குதிரெயி
මාඩු - හරකා - மாடு
එරුම මාඩු - මී හරකා - எரும மாடு
කීරි පුල්ල - මුගටියා - கீரி புல்ல
තන්නි පාබු - දිය නයා - தன்னி பாபு
මින්නල් - විදුළි - மின்னல்
පූ මරොං - මල් ගහ - பூ மரொ(0)
ජම්බුකා - ජම්බු - ஜம்புகா
මරම් - ගහ - மரம்
ඔරල් - වංගෙඩිය - ஒர்ல்
මුල්ලු කම්බි - කටු කම්බි - முல்லு கம்பி
පත්තු කුච්චි - හදුන්කූර - பத்துகுச்சி
කූටු මාරු - ඉළපත - கூடு மாரு
කූටු - අතු ගානවා - கூடு
අමි කල්ලු - මිරිස් ගල - அமி கல்லு
මක්කල් - ජනතාව - மக்கல்
අරසි මරොං  - බෝ ගහ - அரசி மரொ(0)
අරසි -බෝ - அரசி
මාපල - මනමාළයා - மாபல
පොන්නු - මනමාළි - பொன்னு
කිලී - මයිනා - கிலீ
කෝළි - කුකුළා - கொலி
පණ්ඩි - ඌරා - பண்டி
කඩල් - මුහුද - கடல்
කොලෛ කල්ලු - උඩ ගල - கொலெயி கல்லு
අමි කල්ලු - මිරිස් ගල - அமி கல்லு
මාරි - වගේ‍ - மாரி
තේරීල - කන්දෙ - தெரீல
අන්ද - අර - அந்த
එළි - මීයා - எலி
ආන - අලියා - ஆன
රොටි කට්ටු - රොටී කබල - ரொடி கட்டு
නාකාලි/ (පුටුවෝම්) - පුටුව - நாகாலி/ (புடுவொம்)
පායි - පැදුර - பாயி
මාසි - උම්බලකඩ - மாசி
කට්ටල් - ඇද - கட்டல்
තාමර පූ - නෙළුම් මල - தாமர பூ
ඔසරොම් - උස - ஒசரொம்
කට්ට - මිටි - க்ட்ட
පුස්තගම් - පෙළපොත - புச்தகம்
කොප්පි - කොපිපොත - கொப்பி
 කත්‍රිකා - බටු - கற்றிகா
කත්‍රි - කතුර - கற்றி
මංජ - කහ - ம(0)
බොම්ම කට්ට - බෝනික්කා - பொம்மகட்ட
නෙත්තිලි - හාල්මැස්සො - நெத்திலி
වෙත්තල - බුලත් - வெத்தல
අඩුපු - ලිප - அடுபு
කොඩි - වැළ - கொடி
සින්න - පොඩි - சின்ன
පෙරිය - ලොකු - பெரிய
කොයාකා - පේර - கொயாகா
රෝටු - පාර - ரொடு
තෙන්න - පොල් - டென்ன
වෙට්ටුංග - කපන්න - வெட்டு(0)
කඩිකරදු - කනවා - கடிகரது
කඩිචදු, (කඩිචාංග) - කෑවා - கடிசது
පෙළාකා - කොස් - பெலாகா
ඊර පෙළාකා - දෙල් - ஈர பெலாகா
තෙන්න මට්ට - පොල් අත්ත - தென்ன மட்ட
සෙරට - පොල් කටුව - செரட
පාලු - කිරි - பாலு
නායි - බල්ලා - நாயி
පූන - පූසා - பூன
වෙල්ල පූඩු - සුදු ළුණු - வெல்ல பூடு
වෙංගායි - රතු ළුණු - வெ(0)காயி
තේංගාතිරිචි - හිරමණය - தெ(0)காதிரிசி
තේංගා පූ - ගාපු පොල් - தெ(0)கா பூ
අරසි - හාල් - அரசி
නෙල්ලු - වී - நெல்லு
වීඩු කුරුවි - ගේ කුරුල්ලා - வீடு
තේනු කූඩු - මී වදය - தெனு கூடு
වාල පලම් - කෙහෙල් ගෙඩි - வால பலம்
කොරගු - වදුරා - கொரகு
කණ්ණු - පැළේ - கன்னு
මොස - හාවා - மொச
මරම් -ගහ - மரம்
පණ්ඩි - ඌරා - பண்டி
මයිල් - මොණරා - மயில்
මෙලුඋ - කෙට්ටු - மெலவு
වලවි - වළළු - வலவி
අලවාංගු - අලවංගුව - அலவா(0)கு
මෝදරම් - මුද්ද - மொதரம்
කාතෝඩු - කරාබු - கா-தொடு
කත්ති - පිහිය - கத்தி
යෙඩම් - එතන, අරතැන, ඉඩම - யெடம்
කුවිල් - කොහා - குவில்
මම කඩේ යනවා - නා කඩෙකි පෝරෙං - நா கடெகி பொரெ(0)
මම ඉස්කෝලෙ යනවා - නා ඉස්කූලුකු  පෝරෙං - நா இச்கூலுகு பொரெ(0)
මම පොළට යනවා - නා සන්දෙකි පෝරෙං - நா சந்தெகி பொரெ(0)
මම කෝවිලට යනවා - නා කෝවිලකු පෝරෙං - நா கொவிலகு பொரெ(0)
ළමයා අඩනවා - පුල්ල අලුවරදු - புல்ல அலுவரது
ළමයා හිනාවෙනවා - පුල්ල සිරිකරදු - புல்ல சிரிகரது
ළමයා නටනවා - පුල්ල ආඩදු - புல்ல ஆடது
අලකරදු - මනිනවා - அலகரது
පාබු පඩම් - නයි පෙණය - பாபு படம்
පඩම් - චිත්‍ර පටිය - படம்
තෙරාස - තරාදිය - தெராச
තව්කොළ - ගෙම්බා - தவ்கொல
කණකු - ගණං - கனகு
ඔරු ලීටර - ලීටරය - ஒரு லீடர
අරික්කා බෝත - අරික්කාල - அரிக்கா 
කඩිදම් - ලියුම - கடிதம்
ඔංගලකු - එයාට - ஒன்கலகு
අවෙනකු - අරූට - அவெனகு
ඉවෙනකු - මූට - இவெனகு
එංග - කොහෙද - அங்க
පෝරිංගේ - යන්නේ - பொரிங்கெ
පන්දු අඩිකරදු - බෝලෙ ගහනවා - பந்து அடிகரது
හෝන් අඩිකරදු - හෝන් ගහනවා - ஹொன் அடிகரது
අඩිචදු - ගැහුවා - அடி
වච්චදු - තිබ්බා - வச்சது
ඉංගන - මෙතන - இ(0)கன
කඩෙචිරිචා - හම්බවුණාද? - கடெசிரிசா
කානම් - නෑ - கானம்
තන්දි - ටැලිග්‍රෑම් එක - தந்தி
මුඩි වෙට්ටරදු - කොණ්ඩෙ කපනවා - முடி வெட்டரது
වෙරව් වෙට්ටරදු - දර කපනවා - வெரவு வெட்டரது
අඩියාල අට්ටෛ - මුද්දරය - அடியால அட்டெயி
තොවෙගිරිචි - නැති වුණා - தொவெகிரிசி
යේ, යේවුටු, යෙනකු, යෙනෙකි, යෙනෙකුතා - මට දෙන්න -யெனகு
ඕ - උඹේ - ஒ
වාල සීප්පු - කෙහෙල් මුවය - வால சீப்பு
යෙරඹු - කූඹි - யெரபு
කොසු - මදුරුවා - கொசு
වාලකා - අළු කෙසෙල් - வாலகா
මරදු - බෙහෙත් - மரது
තයියෙල් - මැහුම් - தயியெல்
පෝටදු - දැම්මා - பொடது
පන්නු - තුවාලෙ - பன்னு
මුල්ලු - කණුව - முல்லு
ඌසි - ඉදිකටුව - ஊசி
පුලි - කොටියා - புலி
වප්පාලිකා - ගස්ලබු - வப்பாலிகா
මාංගා - අඹ - மா(0)கா
කොයාකා - පේර - கொயாகா
පුල්ල - ළමයා - புல்ல
නීලොං - නිල් - நீலொ(0)
පච්ච - කොළ - பச்ச
සෙගපු - රතු - செகபு
වෙල්ල - සුදු - வெல்ல
කරුපු - කළු - கருபு
වාසම් - සුවද - வாசம்
නාතොං - ගද - நாதொ(0)
කෙට්ට - නරක - கெட்ட
කෙට්ට නාතොං - හරිම ගදයි - கெட்ட நாதொ(0)
ආතු - ගග - ஆது
කොම්බු - අං - கொம்பு
ආණි - ඇණ - ஆனி
පළග - ලෑළි - பலக
වාලි - බාල්දිය - வாலி
තණ්නි කාණු - දොළ - தன்னி கானு
ආබර් - මිටිය - ஆபர்
වාලු - නැට්ට - வாலு
කැනර් - ලිද - கெனர்
කොඩොං - කළය - கொடெ(0)
සින්දු - හුණ්ඩුව - சிந்து
සාන්- ගොම - சான்
මාඩු - හරකා - மாடு
පල්ලුකාමිකරදු, පල්ලුකාටරුදු - විරිත්තනවා - பல்லுகாமிகரது
නෙගම් කඩිකරදු - නියපොතු කනවා - நெகம் கடிகரது
විත්ත කාංදු - විහිළු කරනවා - வித்த கா(0)து
වංගීල - වංගුවෙ - வ0க்கீல
අන්ද - අර - அந்த
රෝටුල - පාරෙ - ரொடுல
ඌරුල - ගමේ - ஊருல
කාබෝත - කාල - கால பொத
අරබෝත - භාගෙ - அர பொத
‍මුක්කාබෝත - තුන්කාල - முக்கபொத
ඔරුබෝත - බෝතලය - ஒரு பொத
පාකු - පුවක් - பாகு
මන්නු - පස් - உன்னு
සානි - ගොම - சானி
සාමි - දෙයියො - சாமி
මානම් - අහස - மானம்
නෙළා - චන්ද්‍රයා - நெலா
නච්ච තිරම් - තරුව - நச்சதிரம்
මේඝම් - වළාකුළ - மெகம்
මුට්ට - බිත්තර - முட்ட
සෝරු - බත් - சொரு
තේ තන්නි - තේ වතුර - தெ தன்னி
තේ තන්නි කුඩි - තේ වතුර බීපං - தெ தன்னி குடி
වේනා - එපා - வெனா
යේතොම් - කන්ද - யெதொம்
සට්ටිපාන - හැළි වළං - சட்டிபான
කරඩි, (ආප්ප) - හැන්ද - கரடி; (ஆப்ப)
සොලොවු - කුල්ල - சொலொவு
එ්නි - ඉනිමග - எனி
කාළු - කකුළ - காலு
කයි - අත - கயி
වෙරළි - ඇගිළි - வெரலி
නෙගම් - නියපොතු - நெகம்
තළ - ඔළුව - தல
කාදු - කණ - காது
මූපු - නහය - மூபு
වායි - කට - வாயி
කන්නු - ඇහැ - கன்னு
නාකු - දිව - நாகு
මුඩි - කෙස් - முடி
පොත්තු - වහපං - பொத்து
මූංජි - මුහුණ - மூ(0)ஜி
මූල - මොළය - மூல
උඩුපු - ඇදුම් - உடுபு
සටුට - ගවුම - சட்ட
පාවඩ - සාය - பாவட
සීල - සාරිය - சீல
සීට්ට - චීත්තෙ - சீட்ட
සාරොම් - සරම - சாரொம்
උඩුපු - ලිප - உடுபு
වෙරවු - දර - வெரவு
යාරු සොන්නා - කවුද කිව්වේ - யாரு சொன்னா
වාසල් - මිදුළ - வாசல்
වාසපඩි - එළිපත්ත - வாச படி
වත්තාලි-කෙළගු - බතල - வத்தாலி கெலக்கு
පල්ලි - හූණා - பல்லி
අදු - අරක - வ்து
අදා - අර - அதா




Tuesday, March 4, 2014

චිත්‍ර කලාව

චිත්‍ර කලාව

01. පහත රූප සටහන මගින් නිරූපණය කරනු ලබනුයේ? 
ඉසුරුමුණියේ කැටයමකි

02.